8. මංගෝ කළු නැන්දේ

Annesley Malawana

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ බුලත් කොරටුවේ ලපටි දළු පැහේ මංගොට දැන් හරිම වැඩ වගේ පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නෙ හිනා වැහි වැහී මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ මංගො නැන්දගේ දුව අන්ගො කුමාරි ගිය සුමනෙ පැනල ගිහිල්ලා ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ අහල පහල හැමෝම ඇගෙ කටට බය වෙලා ඉන්නෙ ඇයට දිනුම පවරලා මාම ගෙදර ආව දාට ඈව හිරවෙලා දහයට ගැනගන්න බැහැ වගේ මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ කළු නැන්දේ කළු නැන්දේ කළු නැන්දේ කළු නැන්දේ කළු නැන්දේ කළු නැන්දේ

<>