7. මාමේ අපෙ කළු මාමේ
Annesley Malawana
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ කළු මාමේ අපෙ කළු මාමේ කළු මාමේ අපෙ කළු මාමේ කළු මාමේ අපෙ කළු මාමේ කළු මාමේ අපෙ කළු මාමේ
<>