6. මාලා

Paul Fernando

සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවීලා මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා කියන්නකෝ ආදරෙයි කියාලා මාලා මම ඔබ ගැනම හිතාලා අහසේ රන් මාළිගා තනාලා ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා කියන්නකෝ ආදරෙයි කියාලා ලස්සන ගී ගයා රස කරලා මම එන්නම් සොයා සුදු මාලා අද සිට මං ඔයා ගෙයි කියලා කියන්නකෝ මගේ සුදු මාලා සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවීලා මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා කියන්නකෝ ආදරෙයි කියාලා මාලා මම ඔබ ගැනම හිතාලා අහසේ රන් මාළිගා තනාලා ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා කියන්නකෝ ආදරෙයි කියාලා පෙම් ලොව සැරිසරා පියඹාලා ආවේ ඔබ සොයා සුදුමාලා ගෙල සරසාලා මල් මාලා පිළිගන්නම් ඔයා සුදු මාලා සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවීලා මාලා ඇවිත් මගේ කණට ඔයා ළංවෙලා කියන්නකෝ ආදරෙයි කියාලා මාලා මම ඔබ ගැනම හිතාලා අහසේ රන් මාළිගා තනාලා ඔයා මගේ මං ඔයාගේ යයි පතාලා කියන්නකෝ ආදරෙයි කියාලා කියන්නකෝ ආදරෙයි කියාලා කියන්නකෝ ආදරෙයි කියාලා

<>