5. කලේ උකුලෙ තියාලා

La Bambas

කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා යනවනෙ මහනුවර මැණිකෙලා කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා යනවනෙ මහනුවර මැණිකෙලා හිමිදිරියේ පිබිදෙන්නේ ගම්මානේ ඔපවන්නේ කලෙත් අරන් බැසයන්නේ දිය පුරවා ගෙනඑන්නේ කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා යනවනෙ මහනුවර මැණිකෙලා අහකබලා ඇයි ලදුනේ මුකුලු ලෙසින් හිනහෙන්නේ අප සමගින් එන්න අනේ වැව රවුමෙයි අපි යන්නේ කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහව පාලා මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා යනවනෙ මහනුවර මැණිකෙලා දර කඩලා වන රොන්දෙන් එනවිට කලුවර වැටුනේ පහන දවා වැදලා බුදුන් මැණිකෙලා දැන් සුව නින්දේ මැණිකෙලා දැන් සුව නින්දේ මැණිකෙලා දැන්.. සුව නින්දේ

<>