31. ශාන්ත මේ රැ යාමේ
WD Amaradeva
ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා එයි නැඟී..... ප්‍රේම තරංගා එයි නැඟී හද ප්‍රේම තරංගා මේ අමා දහරේ…… මේ අමා දහරේ නෙක තුරුලිය නැළැවෙන්නේ මේ සීතල මඳ පවනේ ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා හා - ඇසේ වන කෝකිල ගීතේ හා - ඇසේ වන කෝකිල ගීතේ හා - ඇසේ වන කෝකිල ගීතේ සෝක යාවී සිඳීලා….. වෙසඟ මේ පුන් පෝදා මා හිමි දිනූ ත්‍රෛලෝනා ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා මේ රැයේ ගීත ගයාලා මේ රැයේ ගීත ගයාලා සුන්දර රඟ පාලා අතිසෝබන මේ උයනේ අපි නැළවෙමු පෙම් දහරේ ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා ශාන්ත මේ රෑ යාමේ …….දේ කුමුදු මලේ සිරියා සඳ කාන්ති වැදී සෞම්‍යා
<>