32. සුරලියකු වගේ

Somasiri Fernando

සුරලියකු වගේ රුවිනා මුදු ගතිගුණ හරි අගනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා වෙල් යායේ හා ගං ඉවුරේ කියු මධු ගී රස පැතිරේ පට සේල නැතත් ඔයා හරිම හැඩයී ලස්සන රන් එතනා මගෙ ජීවන මල් උයනේ ඔබ වෙයි පිපි පෙම් කුසුමේ මධු රස බොන්නම් නිති සුරකින්නම් ඔයා කැමතිද රන් එතනා සුරලියකු වගේ රුවිනා මුදු ගතිගුණ හරි අගනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා දුක සැප විඳුමට තුටිනා හැකිනම් එක් වෙමු දෙදෙනා එන මහට කලින් ගෙන යමි කැන්දන් මාගේ පැල වෙත රන් එතනා දුක සැප විඳුමට තුටිනා හැකිනම් එක් වෙමු දෙදෙනා එන මහට කලින් ගෙන යමි කැන්දන් මාගේ පැල වෙත රන් එතනා සුරලියකු වගේ රුවිනා මුදු ගතිගුණ හරි අගනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් ලස්සන රන් එතනා

<>