30. පීන මුකෝ කළු ගගේ

WD Amaradeva

පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ දෙගොඩතලා යන වතුරේ තරඟ නැගී පෙණ විසිරේ කිරි බැබලෙන හඳපානේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ සුනිල් දියේ සඳ කැලුම් වැදීලා දිය රැලි හා රඟ දෙන්නේ සුදට සුදේ සුදු කෙකටිය ගාලක් දිය මතුපිට ලෙලදෙන්නේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන සුදු ඇඳුමින් සැරසීලා ඉවුරැ දිගේ සිරි බෝ මළුවට නොවැ මේ මහ පිරිස ඇදෙන්නේ කිරි බැබලෙන හඳපානේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ දෙගොඩතලා යන වතුරේ තරඟ නැගී පෙණ විසිරේ කිරි බැබලෙන හඳපානේ පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

<>