3. මැණිකේ ඔබේ සිනහවේ

Neville Fernando and Rukmani Devi

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මැණිකේ ඔබේ සිනාවේ

<>