2. මලට බඹරෙකු සේ

Clarence Wijewardena

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස් වර අතරේ ඔබව සිහි වෙනවා මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා

<>