25. මී අඹ වනයේ
CT Fernando
මීඅඹ වනයේ ගීහඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද ඔය හැටිහිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කො හො මද ඇවිදින්නේ ලා නිල්පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ සිහිනෙන්සිහිනෙට ඔබ එනවා මො නවද හෙමිහිට මුමුනනවා හදවත රිදුමද නවතිනවා මො හො තින් යලිනො පෙ නී යනවා මීඅඹ වනයේ ගීහඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද ඔය හැටිහිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කො හො මද ඇවිදින්නේ ලා නිල්පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ බඳ වට සුදුඔසරිය ඇඳලා මල්පො කුරක් ඔබෙ අත තියලා ලඟදිම මනමාලිය කරලා ගෙන යන්නෙමිඔබ මගෙ කියලා මීඅඹ වනයේ ගීහඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද ඔය හැටිහිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කො හො මද ඇවිදින්නේ ලා නිල්පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ
<>