24. සැළලිහිණි කොවුල්

CT Fernando

සැළලිහිණිකො වුල් හඬ රැව්දෙන්නා මහ උයනක සිරිඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ සැළලිහිණිකො වුල් හඬ රැව්දෙන්නා මහ උයනක සිරිඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ නීල කො බෝ රෑන ගිරා පිල්විදහා රඟනා මො ණරා නීල කො බෝ රෑන ගිරා පිල්විදහා රඟනා මො ණරා කට ඇද කිරළා සහ වළිකුකුළා හො ට දිග පිළිහුඩුවා..... අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා සැළලිහිණිකො වුල් හඬ රැව්දෙන්නා මහ උයනක සිරිඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ කො ළ දිවියා රළුකො ටියා කපටිරජා නම්ලද හිවලා කො ළ දිවියා රළුකො ටියා කපටිරජා නම්ලද හිවලා විසකුරුපො ළඟා මිනිකන කිඹුලා පො තු හැර කබරගො යා රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා සැළලිහිණිකො වුල් හඬ රැව්දෙන්නා මහ උයනක සිරිඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ සැළලිහිණිකො වුල් හඬ රැව්දෙන්නා මහ උයනක සිරිඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ

<>