23. මා බාල කාලේ

CT Fernando

මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීන වූයේ මෑණී මගේ ඈ දුන් ඔවාමී.. ගඟුලේම නාමී මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ.... ඉගනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා ඉගනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා-මද මාන ඊර්ෂ්‍යා මේ වාගෙ මට ඈ.... අවවාද දුන්නා මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ.... මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ .. රට දෑ කෙරේහි.. රැකගන්න සැමදා .. ඇගෙ නාමෙ පුතුනේ.. මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීන වූයේ මෑණී මගේ ඈ දුන් ඔවාමී.. ගඟුලේම නාමී මට තාම සිහිවේ ඇගෙ ගීත රාවේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ

<>