22. ලංකා ලංකා
Sunil Shantha
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමුඔබ ලංකා හො බවමු ඔබ ලංකා දිවිදීසුරකිමුඔබ ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමුඔබ ලංකා හො බවමු ඔබ ලංකා දිවිදීසුරකිමුඔබ ලංකා බලිතරුරාවණ ගැමුණු විජයබා නිරිඳුන්ලද ලංකා පුලතිසිදැමිසිරිරහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා විදුසක්විතිමහ පැරැකුම් කිවිසුරුකිවියන්ලද ලංකා ඔබ රැකුනො ත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමුඔබ ලංකා හො බවමු ඔබ ලංකා දිවිදීසුරකිමුඔබ ලංකා මහවැලිකළුකැළණිවලවේ අත්හතරක්ඇති ලංකා සමනො ළ කිරිගල්පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳිලංකා තේ වතුපො ල් වතුකෙත් වතුපෙළ උකුලේ නලවන ලංකා මුහුදින්අඟලක් ඔබ වැව හො ත් එහිපනිමුපනිමුලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමුඔබ ලංකා හො බවමු ඔබ ලංකා දිවිදීසුරකිමුඔබ ලංකා හෙළ මුතුමිණිවැල්එකට දමාලා ඔබ සරසමුලංකා ගස්වැල්වලැ මල්එකට ගො තාලා ඔබ පළඳමුලංකා රුහුණේ කිරිපැණිඑකට අනාලා ඔබ පිනවමුලංකා ඔබ වෙනුවෙන්එන වෙඩිසැර මල්පෙතිසේ සලකමුලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමුඔබ ලංකා හො බවමු ඔබ ලංකා දිවිදීසුරකිමුඔබ ලංකා
<>