21. කෝකිලයන්ගේ

Sunil Shantha

කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... හීන හඬින් හීන වගේ එයිනැගී... ජාතිජාතිමලින්සුවඳ උරාබී... වටින්පිටින්සිහින්සුළං හමන්නේ ... සමාදාන සැඳෑ සො භා ඇදෙ න්නේ .... අන්න අන්න ඉරත්මූදේ ගිලෙන්නේ ... මගේ කුමාරීයාල තො ටිල්ලේ ... පදිමුනිදැල්ලේ .ේ.. කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... හීන හඬින් හීන වගේ එයිනැගී... සුදෝ සුදෝ අන්න සඳක්එබෙන්නේ .ේ.. සාධුසාධුඔබේ දෙසයිබලන්නේ ... එපා එපා සඳේ නිකන්තැවෙන්නේ ... ඇයිද මගේසුදා මටයිආදරේ ... අන්න දෙව්ලියෝ අපේ පෙම්බලා... ගීත ගයන්නේ .ේ.. කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... හීන හඬින් හීන වගේ එයිනැගී... සමන්මලක්නෙලා මගේ බිසෝ ගේ ... හිසේ ගසන්අන්න මගේ විනෝ දේ ... එන්න අනේ එන්න මගේ කුමාරී... සාධුකියා හාදුදෙකක්දෙන්සිරී... මගේ කිරිල්ලිඅනේ ... සුමිහිරීගයන්අමා ගී... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... හීන හඬින් හීන වගේ එයිනැගී... බෝ ම ඇතත් සුදෝ මැණික්සාගරේ .. ඔබයිමගේ මැණික මගේ ආදරේ ... ඉතින්එපා සැකක්මගේ සුන්දරී... මෙලෝ එලෝ ඔබයිමාගේ පෙමිබරි... මගේ අශෝ කා... මගේ විශාඛා.. මගේ සමන්තී... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... කෝ කිළයන්ගේ කෝ කිළ නාදේ... හීන හඬින් හීන වගේ එයිනැගී... හීන හඬින් හීන වගේ එයිනැගී.... හීන හඬින් හීන වගේ එයිනැගී.... හීන හඬින් හීන වගේ එයිනැගී....

<>