20. ගොන් වස්සා

Clarance Vijeewardena

මගෙ කුඹුරේ ඉනිවැට බිදලා ලපටිගො යම් පැළ කා දමලා රැක සිටියෙමි වෙනතක්නො බලා අල්ලාගෙන ආවෙ මි බැදලා කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හො ද ගානක් උස්සා - පවරා දෙමිවස්සා කාගෙද මේ හො ර වසුපැටියා සොයා කෙනෙක්දෙන වූසැටියා මගේ අලාභය මේ සැටියා අය කරගෙන දෙමි හොර කොටියා කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හො ද ගානක් උස්සා - පවරා දෙමිවස්සා හවස්වෙලා අපගේ පැත්තේ කවුද බොලේ එනවා ඇත්තේ වැටෙීකඩුල්ලේ අර පැත්තේ හදුනන මුහුනකිමම දැක්කේ කාගෙද ගො න් වස්සා - මගෙ කුඹුරට බැස්සා හො ද ගානක්උස්සා - පවරා දෙමිවස්සා මොකද නගේ මේ අරුමැක්කේ කලෙකින් ඔබෙ ලස්සන දැක්කේ අප ගැන ඇයි සැලකුම්නැත්තේ මගෙනම්නෑ වෙනසක්ඇත්තේ කාගෙද ගො න් වස්සා - මගෙ කුඹුරට බැස්සා හො ද ගානක්උස්සා - පවරා දෙමිවස්සා සිරිමල් අයියට පැණිවරකා ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරි මල් අයියේ මට සලකා දෙනවද මට මගේ කලුහරකා දුන්නට පැණිවරකා - දෙන්නම් කලුහරකා මා ගැන තව සලකා- දෙනවද බහ මැණිකා දෙනවද බහ මැණිකා දෙනවද බහ මැණිකා දෙනවද බහ මැණිකා දෙනවද බහ මැණිකා

<>