19. අඹ රුක් සෙවනැල්ලේ

CT Fernando

අඹ රුක් සෙවනැල්ලේ.. මේ රන්ඔංචිල්ලේ.. පෙම් ගීගයමින් පදිනට එන්නේ.. මා සුර සියුමැලියේ.. උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතුදෙපො ටක් බැඳලා කන්අග රන්තෝ ඩුව ලෙලවාලා සරසවිකුමරිවගේ සුරතල් සොඳුරී මා අග රැජිනී ඔබ මාගෙ සුකුමාලී අඹරුක් සෙවනැල්ලේ මේ රන්ඔංචිල්ලේ පෙම් ගී ගයමින් පදිනට එන්නේ මා සුර සියුමැලියේ දුරුතුමහේ මඳ සුලඟේ සැලෙනා අර ලා දඹ අත්තේ ගිරවිය හා ගිරවා එක තුරුලේ ඔංචිලිපදින ලෙසේ ගෙල වට අත ලා පෙම්ගීගයලා යමුපදිනට ඔංචිල්ලේ අඹ රුක් සෙවනැල්ලේ මේ රන්ඔංචිල්ලේ පෙම් ගී ගයමින් පදිනට එන්නේ මා සුර සියුමැලියේ වතු සුදු අරලිය මාලා පලඳා ඔබ සරසමි මැනිකේ නලලේ කො පුලේ දෙතො ලේ මීබී මම මත්වෙමි මැනිකේ තුරුවදුලට වීතුරුලේ නැලවී අපි ගයමු අමර පෙම්ගී අඹ රුක් සෙවනැල්ලේ මේ රන්ඔංචිල්ලේ පෙම් ගී ගයමින් පදිනට එන්නේ මා සුර සියුමැලියේ

<>