16. බිලිදා නැලවේ උකුලේ
CT Fernando
මේ ලෝකයේ.. සෑමා රසේ.. මූණේ ඔබේ... බිළිදු පුතේ මගේ... බිළිදා නැලවේ උකුලේ හිනැහේ මලසේ කැකුලේ මවගේ සෙනෙහේ පැතිරේ රුධිරේ කිරිවේ ඉතිරේ දෝත නගා මොළවා සුර ලාළනියෝ ඒලවා ගීත අසා මවගේ නොදෑනි නොහෑගි තුටුවේ පාද ගසා නටලා බිළිදා මතුවේ මිනිසා ලෝ දහමේ නගිනා බසිනා දුක සැප අතරේ වසනා සෑමදෙනා කැදවා පොදු අාදරයේ රදවා මූණ බලා සැමගේ නොදොඩා නොහඩා හිනැහේ ජීවිතයේ සිහිනේ සැනසීම තිබේ මුහුනේ මෑණී පියා දෙදෙනා බදිනා නිවසේ පහණයි බිළිදා බිළිදා නැලවේඋකුලේ හිනැහේ මල සේ කැකුලේ මවගේ සෙනෙහේ පැතිරේ රුධිරේ කිරිවේ ඉතිරේ
<>