15. ඕළු පිපීලා
Sunil Shantha
ඕලු පිපිලා විල ලෙලදෙනවා සුදට සුදේ නන්ගො ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නන්ගො එන්න දියෙ බෑස මා හා... දෙන්න ඔබේ අත මාලා ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා වෑල නොකෑඩි පෙම් කෙලිමින් යන්නො දන්ඩි පෑටව් නන්ගො කූනිස්සො උඩ පෑන පෑන යන්නො අප කෑදවා නන්ගෝ.... මෙන්න මලක් මා නෙලුවා.... ඔන්න ඔබේ එ මාලා ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා මා පරදිනවා ඔබගේ දෑතට මට ලෑජ්ජයි නන්ගො හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකො කලබල ඈයි නන්ගො ඕලු මලේ සුද නාලා, ඔබෙ රුව වෑඩි වෙයි මාලා... ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා ඕලු නෙලාලා.... මාල ගොතාලා පලදිමු අපි මාලා
<>