17. සුවඳයි මුවේ

HR Jothipala

සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින්හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන් දුවේ රෝ ෂිණී.. සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන් දුවේ රෝෂිණී.. අම්මා නුඹේ ,කිරට ගියා.. කිරි එරවා,එන්ට ගියා.. කිරි මුට්ටිය,ගඟේ ගියා.. ගඟට උඩින් කොක්කු ගියා.. සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන් දුවේ රෝෂිණී.. ඔන්න බබෝ , ඇතින්නියා.. ගල්අරඹේ , සිටින්නියා.. ගලින්ගලට, පනින්නියා.. බබුට බයේ ..හ්ම්..දුවන්නියා.. සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන් දුවේ රෝෂිණී.. අතට වෙරළු, ඇහිඳ ගෙනේ.. ඉනට පලා, නෙලා ගෙනේ.. බරටම දර, කඩා ගෙනේ.. එයි අම්මා..ආ..විගසකිනේ.. සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන්දුවේ රෝ ෂිණී.. සුවඳයි මුවේ මල්පැණී.. නෙතගින් හැලේ නිල්මිණී.. මා ජීවිතේ පණ වැනී.. නැලවෙන් දුවේ රෝෂිණී.. නැලවෙන් දුවේ රෝෂිණී.. නැලවෙන් දුවේ රෝෂිණී.. නැලවෙන් දුවේ රෝෂිණී.

<>