14. කිමද නාවෙ

Clarence Wijewardena

කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගේ...... කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා කවදා..වත් නැ වු..යේ මෙ වාගේ කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගෙ...... කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ කවදා..වත් නෑ වු..යෙ මේ වාගේ කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා පෙර නූ..යේ ඇයි වු..යෙ අද වගේ...... කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා අද ඔයා..... අද ඔයා

<>