13. දිල්හානි දුවනි

Indrani Perera

දිල්හානී දුවනී.. නාඬා නිදියන්නේ.. නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ.. දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න.. වාසනාව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා.. රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා.. රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගේ දෙතොල් පිපුනා.. රන්වන් මුහුණේ ලස්සන දැකලා සිප ගන්නට සිතුනා.. දිල්හානී දුවනී.. නාඬා නිදියන්නේ.. නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ

<>