27. මාගේ පැලේ අදුර නසන්න

Claude De Soysa

මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න උපන් රටේ අගලක් නැත මගේ කියන්න මම අසරණයෙකි අතරමං උන ඔය ඉර හද දෙකටත් බැරිවිය අදුර නසන්න මම තරැවක් අද අහසෙ පාවෙන ඔය ඉර හද දෙකටත් බැරිවිය අදුර නසන්න මම තරැවක් අද අහසෙ පාවෙන මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න රෑප රාජිණියො කුමරියෝ මම සොයන්නෙ නෑ ඔය ඉඩම් කඩම් මම බලන්නෙ නෑ ඔය කුල-මල දෑවැදි කිසිවක් මම සොයන්නෙ නෑ ගුණවත් ලළනාවක් තාම දැක්කෙ නෑ ඔය කුල-මල දෑවැදි කිසිවක් මම සොයන්නෙ නෑ ගුණවත් ලළනාවක් තාම දැක්කෙ නෑ මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න මගේ පැළේ ඇද පුටු නැත සැපට සිටින්න නැත සිනිදු සේල හැඩට අදින්න ඔය රන් මිණි මුතු මාල වළලු නැත පළදින්න මම දුප්පත් බව නිතර සිතන්න ඔය රන් මිණි මුතු මාල වළලු නැත පළදින්න මම දුප්පත් බව නිතර සිතන්න මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න මාගේ පැලේ අ‍දුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න නිවස පුරා එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

<>