10. දඹුලු ගලේ

Chithra Somapala

දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ අවට සිරිය හා අසිරිය මිහිරි රන් ගිරි දඹුලු ගලේ තුරු හිස මුදුනෙන් ඈත පෙනෙන ඒ සීගිරි බල නගරේ දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ සීත වලා පෙළ සුවනේ පාවේ සුදු ගිම් සනහමිනේ ඉපැරණි බිතු සිතුවම් රිදි ලෙන් පෙළ දිස්වේ ගල මුදුනේ දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ අරලිය කිනිහිරි.. යා මල් සුවඳින් පිවිතුරු සුවය දැනේ වටු ගැමුණු හා කිත්සිරි මේ..වන් ඈ ඉසුරන් සිහිවේ. දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ දඹුලු ගලේ දඹුලු ගලේ රන් ගිරි දඹුලු ගලේ

<>